රංගන සහ දිල්රුවන් ලෝකේ ඉන්න හොඳම පන්දු යවන්නෝ දෙන්නෙක් – ලක්මාල්

1640

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය දින තුනකින් නිමා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත් වුනේ ලකුණු 278ක ජයග්‍රහණයක් සමඟිනි. තරගයේ ජයග්‍රහණය සඳහා ඉවහල් වූ රංගන හේරත් සහඩිල්රුවන් පෙරේරාගේ පන්දුකරණය සම්බන්ධයෙන් නව නායක සුරංග ලක්මාල් අදහස් දැක්වූයේ මෙසේයි.