බෝලර්ස්ලා ඩියුටිය කරා, නමුත් පිතිකරුවන් අසාර්ථක වුනා – චමරි

322

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 3-0ක දැවැන්ත පරාජයක් අත්විය. තරගාවලියට සහභාගී වූ චමරි පොල්ගම්පල අවසන් තරගය පිළිබඳව සහ සිය කණ්ඩායමේ කඩා වැටීම සම්බන්ධයෙන් ThePapare.com හමුවේ මෙසේ අදහස් දැක්විය.