අපි ඇත්තටම සාර්ථක නැහැ – ශ්‍රීපාලී

257

පාකිස්තානය සමඟ පැවති දෙවැනි එක්දින තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය වූ අතර එම තරගය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීපාලී වීරක්කොඩි පවසා සිටියේ තවත් එක් පිතිකරුවෙකු සිටියා නම් තරගය මීට වඩා සුබවාදීව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබූ බවයි.