මල්ලවපොර ශූරතාව ජ’පුරට; අනුශූරතාව වයඹට

104

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරග පසුගිය දා නිමා වූයේ ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායමට ශූරතාව හිමිකර දෙමිනි. 

ඔවුන් තරගාවලියේ දී රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට සමත් විය. රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගත් වයඹ විශ්වවිද්‍යාලයට අනුශූරතාව හිමි විය. 

තරගාවලිය බර පන්ති 10ක් යටතේ පැවැත්විය. එහි දී එක් එක් බර පන්තිවල රන් පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් මෙසේයි. 

බැඩ්මින්ටන් ශූරතා ජ’පුරට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය…

  • කිලෝග්‍රෑම් 57 – ජී. ජී. කවිඳු (කැළණිය විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 61 – එච්. ආර්. බී. කපුකොටුව (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 65 – බී. එම්. ඩී. සී. ගුණරත්න (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 70 – එච්. එන්. බී. දිසානායක (සබරගමුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 74 – කේ. ආර්. එම්. එල්. අයි. රත්නායක (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 79 – ආර්. පී. ඩී. එන්. ඉශාර (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 86 – යූ. ජී. ආර්. වී. අබේරත්න (මොරටුව විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 92 – එස්. ඒ. එන්. එස්. ජයසංක (වයඹ විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 97 – ඩී. එම්. එන්. දිසානායක (වයඹ විශ්වවිද්‍යාලය)
  • කිලෝග්‍රෑම් 125 – ඩබ්ලියු. යූ. එස්. එස්. සොයිසා (වයඹ විශ්වවිද්‍යාලය)

යාපනයේ අපරාජිත ගමන නිමා වේ; ජ’පුරට ශූරතාව

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී…

තරගාවලියේ සමස්ත තරග ප්‍රතිඵලවලට අනුව එක් එක් විශ්වවිද්‍යාල ලබාගත් ස්ථාන 

ස්ථානය විශ්වවිද්‍යාලය ලකුණු
1 ශ්‍රී ජයවර්ධනපුර 18.5
2 වයඹ 16
3 සබරගමුව 13.5
4 කැළණිය 12.5
5 පේරාදෙණිය 11
6 නැගෙනහිර 8
7 මොරටුව 6.5
8 කොළඹ 3.5

 

>>තරගාවලියේ සමස්ත පදක්කම් සටහන<<

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<