Video – සුබවාදී ආකල්ප සමඟින් සිංහයින් කොදෙව් දේශයට

2094
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිකුරාදා (25) රාත්‍රියේ දිවයිනෙන් පිටවත් ගිය අතර තරගයට ඇති සූදානම සම්බන්ධයෙන් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් මාධ්‍යයට අදහස් දැක්වූයේ මෙසේයි.