Video – ගෘහස්ථ ක්‍රිකට් දැවැන්තයින් රැසක් අපට ඉන්නවා – කෝලිත හපුආරච්චි

3

සිංගප්පුරුවේ පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට (31) දිනයේ දී දිවයිනෙන් පිටව යන ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ නායක කෝලිත හපුආරච්චි ThePapare.com වෙත සිය අදහස් මෙසේ පැවසුවා.