“මගේ දෙවැනි ආගම ක්‍රිකට්” – සුනිල් ගෝවින්න

360

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ගිය ද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්නොහැර, ශ්‍රී ලංකා ක්‍රිකට් සිය දෙවැනි ආගම ලෙස සලකමින්,ක්‍රිකට්වලට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙකු වන සුනිල් ගෝවින්න, ක්‍රීඩාවට ඇති ඔහුගේ ලෙන්ගතුකම මෙසේ ThePapare.com හමුවේ පැවසීය.