ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද? එහි ලෝක ශූරයන් කවුද? Sports මසාලා අපි මෙහෙම අහලා බැලුවේ හොඳට කියවන, උගත් ජනතාවගෙන්. ලැබුණු පිළිතුරු කොහොම වෙන්න ඇතිද?