Sports මසාලා – Sinhala Chat Show 005

418

නුගේගොඩ හන්දියට බැහැලා ක්‍රිකට් සහ පාපන්දු ගැන ප්‍රජාතන්ත්‍රවාදී මතය හෙව්වා. හම්බවුණේ ගුවන් ප්‍රහාර! හැබෑට රූනි ගහන්නෙ මොන ටීම් එකටද? බලමු, කියමු Sports මසාලා!