Video – අසේල ගුණරත්න නැවතත් සුපුරුදු රිද්මයට

108

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවති පළමු නිල නොවන පුහුණු තරගය අද (17) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමත් වුනා. එහිදී අගනා ඉනිමක් දියත් කළ අසේල ගුණරත්න පන්දු 75කදී ලකුණු 64ක් ලබාගෙන දස්කම් පෙන්නුවා.

Read more : තරංගගේ ශතකය නිසා ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්!

Photos : Sri Lanka vs West Indies – Warm-Up Match 1