Video – ලංකාවේ ක්‍රිකට් හිණිපෙත්තට අරගෙන යනවා – ශම්මි සිල්වා

876

2019/20 වසර වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය ලබා ගත් ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේයි.