National Olympic committee

උත්තරීතර හා විනයගරුක ක්‍රීඩාවක් උදෙසා

ජාතික ඔලිම්පික් සංගමයේ සිදු වූවා යැයි කියන අක්‍රමිකතා හා ඉදිරියේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන නිලවරණය සම්බන්ධයෙන් යම් අදහසක් සහ “දූෂණයෙන් තොර ක්‍රීඩාවක්” යන තේමාව පෙරදැරිව මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විය. මේ සඳහා...

දිනූක සහ තිළිණි අම්බලන්ගොඩ බැඩ්මින්ටන් උරුමය රැක ගනී

දේශීය බැඩ්මින්ටන් පිටියේ අම්බලන්ගොඩ ක්‍රීඩකයින් විසින් මෙතෙක් රැකගෙන ආ උරුමය තව දුරටත් රැක ගැනීමට දිනූක කරුණාරත්න සහ තිළිණි හෙන්දහේවා සමත් වූ සති අන්තයක් පසුගිය දා නිමාවට පත්විය. ඒ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කළ හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ කුසලාන...

ජාතික දැල්පන්දු සංචිතයට තේරීමේ තරග

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා ආරම්භක සංචිතයක් තෝරා ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තේරීමේ තරග පැවැත්වීමට තීරණය කර ඇත.දැල්පන්දුවේ පුහුණුකාරිත්වයට නව මුහුණක් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නව පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය නිල වශයෙන් පත් කර ඇත....

ශ්‍රී ලංකාවේ අභිනව ‘Karting’ ධාවන පථයේ දී පැවති X30 ආසියානු කුසලානය

ශ්‍රී ලංකාවේ පළමු ‘Karting’ ධාවන පථය (SLKC) පසුගිය 13 වන දා බණ්ඩාරගම දී විවෘත කිරීමෙන් අනතුරුව එහි දී ශ්‍රී ලංකාවේ අභිනව ජාත්‍යන්තර ‘Karting’ තරගාවලිය වන X30 ආසියානු කුසලානය පැවැත්වීම නිසාවෙන් එදින ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන්...

රූකඩ නිජබිමේ ඇවිලෙන බැඩ්මින්ටන් අරගලය 10දා සිට

ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසයේ අම්බලන්ගොඩ සලකුණ තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම උපන් ගමේ දී ප්‍රතිවාදීන් සමඟින් උරෙනුර ගැටීමට අවස්ථාව සැලසෙන “හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ“ විවෘත ශ්‍රේණිගත Level 1 බැඩ්මින්ටන් තරගාවලිය හෙට (10) සිට 14 වැනිදා දක්වා අම්බලන්ගොඩ දී පැවැත්වේ.   ලොව අංක...

ජනප්‍රිය ලිපි

වීඩියෝ