බිග් මැච් ගිහින් පාර අමතක වුණ ගෑණු ළමයි? – Sports මසාලා 025

2076

නුගේගොඩ අනුලා විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර පැවැත්වුණු මහා ක්‍රිකට් තරගයේදී Sports මසාලා අපට ගොඩාක් දේවල් අහන්න ලැබුණා. ඔබේ දෑසින්ම දෙසවනින්ම විඳගන්න.