අළු බඳුන මෙතරම් වටින්නේ ඇයි?

688

ලොව ශ්‍රේෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් සටන ලෙස හැඳින්වෙන අළු බඳුන පුරාවෘත්තය වර්ෂ 1882 සිට පැවතෙන්නකි. මෙම තරගාවලියට “අළු බඳුන” යැයි නම් පටබැඳීමට හේතුවූ කරුණ ඉතාමත් රසවත් එකක්. වීඩියෝව නරඹන්න.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<