DSI වොලිබෝල් වයඹ පළාතේ තේරීම් තරග අවසන්
DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා නිමාවට පත්විය.DSI වොලිබෝල් මධ්‍යම පළාත් තේරීම් තරග අවසන්
DSI සුපර් ස්පෝට් අන්තර් පාසැල් වොලිබෝල් තරගාවලියේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය..
කුරුණෑගල දිස්ත්‍රික්කය...
ශූරතාවය රැක ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි වෙයි ද?
මෙම සති අන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමක ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත පළමු කාණ්ඩයේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ දී සාන්ත පීතර විද්‍යාලයට ඔවුන් පසුගිය වසරේ ජයග්‍රහණය කරනු ලැබූ ශූරතාවය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙයි ද?18න් පහළ දෙවන...
විදුලි වේග පුරාවෘත්තයක අවසානය
ලොව වේගය සම්බන්ධ පුරාවෘත්තයන් රාශියක් ඇත. ලැම්බෝගිනි, ෆෙරාරි මෝටර් රථ, කොන්කෝඩ් යානා, ජෙට්ස්කි, බුලට් ට්‍රේන් ආදී වේගවත් නිර්මාණ අතර උසේන් බෝල්ට් නම් පුරාවෘත්තයක්ද හමුවේ. උසේන් බෝල්ට් යනු කවුරුන්ද?
ඔහු මනුෂ්‍යයෙකුට ධාවනය කළ හැකි වේගවත්ම සීමාව පසුකළ පුදුමාකාර යන්ත්‍රයකි. වේගවත් ජාන...
පසුබසින කණ්ඩායමේ පිහිටට ක්‍රීඩා ඇමතිගෙන් වචනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැනට පත්ව සිටින කණගාටුදායක තත්වය හේතුවෙන් ඔවුන්ට සෑම කෙනෙකුගෙන්ම පාහේ හිමිවන්නේ සතුටු විය හැකි ප්රතිචාරයන් නම් නොවේ. එහෙත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් කණ්ඩායම පහත නොහෙලා අදහස් දක්වන්නට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා වගබලාගත්තේය.
සිම්බාබ්වේ කණ්ඩායමට...
18න් පහළ දෙවන කාණ්ඩයේ රග්බි ශූරතාවය සරසවි උයන විද්‍යාලයට
වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් දෙවන කාණ්ඩයේ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය 15 හා 16 දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ශූරතාවය දිනා ගැනීමට පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලය සමත් විය.අන්තර්...
තිලංග සුමතිපාල මහතා තම අස්වීම පිළිබඳව පැවසූවේ කුමක්ද?
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා දඹුල්ලට පිටත්ව යාමට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා දැනට පවතින වතාවරණය තුල ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කළේය.ඉන්දියාවට එරෙහිව...
ඉන්දියාවට එරෙහිව සිංහයින්ගේ හොඳම එක්දින පන්දු යැවීම්
සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය මෙම ඉරිදා (20) දඹුල්ල රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ඒ අනුව එක්දින පිටියේ දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් දැක්වූ ඉහළම දක්ෂතා සොයා බැලීමට අපි...
15න් පහළ SAFF ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
මෙම මස 18 වන දින සිට 27 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 15න් පහළ දකුණු ආසියානු පාපන්දු සම්මේලන (SAFF) ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්...
ගෙවුනු දවස අගෝස්තු 15 – එක්දින සංචිතය නිකුත් වේ
කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් ඉන්දියාවට අභියෝගයක් වන්නට හැකි වෙයි ද?මෙම මස 20 වන දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී...
මාලදිවයින පරාජය කළ ශ්‍රී ලංකාවට 13 වන තැන
19 වන වරටත් පැවැත්වෙන ආසියානු කාන්තා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජයට පත්කරමින් එම තරගාවලියේ 13 වන ස්ථානය හිමි කර ගැනීමට අද (15) සමත් විය. මෙම තරගාවලියේ පිලිපීනයේ පැවැත්වේ.ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය...