කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”. ක්‍රිකට් -මාලිංගට පරීක්ෂණයක්රජයේ ඇමතිවරයෙක් හට අපහාස වන අන්දමින් වචන භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි...

රජයේ ඇමතිවරයෙක් හට අපහාස වන අන්දමින් වචන භාවිතා කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඊයේ (22) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා තිබුණි. අමාත්‍යවරයා හා ලසිත් මාලිංග අතර...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ සහ ඉන්දියානු කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාර ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් එළිදක්වා ඇතැයි වාර්තා වේ. මෙහි ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතායි. පසුගියදා...

“Last Man Stands ශ්‍රී ලංකා 2017” ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පසුගිය සති කිහිපය තුල පැවැත්වූ අතර, එම තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් මහා තරගය මේ ඉරිදා (25) කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.ශ්‍රී ලංකා කාන්තාවන් ඉන්දීය...
women's cricket

DRS, එසේත් නැත්නම් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමය මෙතෙක් භාවිත වූයේ පිරිමි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි තුළදී පමණි. එළඹෙන කාන්තා ලෝක කුසලානයේදී DRS තාක්ෂණය යොදාගැනීමට තරග සංවිධායකයන් බලාපොරොත්තු වන අතර එය කාන්තා ක්‍රිකට් තරගාවලියකදී එම තාක්ෂණය යොදාගන්නා පළමු අවස්ථාව වනු...

ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් සත්‍ය ආදායම් වාර්තා ස්පාඤ්ඤ බලධාරීන් වෙත යොමුනොකර ඇතැයි නැගෙන චෝදනාවක් හේතුවෙන් ඒ පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණයකට සහභාගී වීමට ඔහුට සිදුව ඇත. එසේ වාර්තා සඟවාගෙන සිටීම මඟින් ආදායම් බදු අයකිරීමේදී ස්පාඤ්ඤ රජයට පාඩුවක් සිදුවී...
Dayasiri replied Malinga

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නිමාවත් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවතින මතභේදාත්මක තත්වයක් පිළිබඳ දිගින් දිගටම වාර්තා වන අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා නැවතත් සිය චෝදනාව ක්‍රීඩකයෙකු වෙත එල්ල කළේය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට යුධ...

ජුනි මස 24 වන දා සිට ජුලි මස 23 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පෙර පුහුණු තරගාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ අවසන් පෙර පුහුණු තරගය අද (21) ඉන්දීය කාන්තා කණ්ඩායම...

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් තම නිදහස් අදහස් දැක්වීමට කිසිසේත්ම පසුබට නොවන්නෙකි. පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචනයට ලක්කිරීමෙන් පසුව මාලිංග යම් මාධ්‍යයක් හමුවේ අදහස් දැක්වීමක් කොට තිබිණි.ශූරයින්ගේ කණ්ඩායම නිකුත්...

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ මෙම වසරේ ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව තරගාවලියේ පළමු අදියර ජුලි මස 08 හා 09 දෙදින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ...