Dayasiri replied Malinga

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නිමාවත් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවතින මතභේදාත්මක තත්වයක් පිළිබඳ දිගින් දිගටම වාර්තා වන අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා නැවතත් සිය චෝදනාව ක්‍රීඩකයෙකු වෙත එල්ල කළේය. ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට යුධ...

ජුනි මස 24 වන දා සිට ජුලි මස 23 වන දා දක්වා එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පෙර පුහුණු තරගාවලියේ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ අවසන් පෙර පුහුණු තරගය අද (21) ඉන්දීය කාන්තා කණ්ඩායම...

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් තම නිදහස් අදහස් දැක්වීමට කිසිසේත්ම පසුබට නොවන්නෙකි. පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචනයට ලක්කිරීමෙන් පසුව මාලිංග යම් මාධ්‍යයක් හමුවේ අදහස් දැක්වීමක් කොට තිබිණි.ශූරයින්ගේ කණ්ඩායම නිකුත්...

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලිය අදියර දෙකක් යටතේ මෙම වසරේ ජුලි මාසයේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව තරගාවලියේ පළමු අදියර ජුලි මස 08 හා 09 දෙදින මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඉන් අනතුරුව තරගාවලියේ...

පසුගිය 18 වැනි දා එංගලන්තයේ ලන්ඩන් නුවන් කෙනින්ටන් ඕවල් පිටියේ දී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවතියේ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. එම තරගය ජයග්‍රහණය කළ පකිස්තානු කණ්ඩායම පළමු වරට ශූරයින්ගේ කුසලානයක් සිය රටට ගෙන යාමට සමත්...

ICC ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගයේ පරාජයත් සමඟින් ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගැනීමට අනිල් කුම්බ්ලේ තීරණය කොට ඇත. ඉකුත් මාසයක පමණ කාලයේදී ඉන්දියානු නායක විරාත් කෝලි සහ කුම්බ්ලේ අතර පැවති නුරුස්නා සහගත බවක් පිළිබඳ අසන්නට ලැබුණු...

කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවැත්වෙන කොරියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ එක් පුහුණුකරුවෙකුගෙන් යුතු කණ්ඩායමක් එළඹෙන සිකුරාදා (23) කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.කිර්ගිස්තානයට ගිය සැමට පදක්කම් පසුගිය...

මේ වසරේ ජුලි මස 8 වන දා සිට 16 වන දා දක්වා රටවල් 20ක සහභාගිත්වයෙන්, බොට්ස්වානා හි ගැබ්රොන් නුවර දී 8 වන වරටත් ආරම්භ වීමට නියමිත ලෝක ශූරතා තරුණ දැල්පන්දු තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස...
video

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ උණුසුම, සංක්ෂිප්තව මෙවර "රග්බි පිටිය" තුලින්.
video

ක්‍රීඩා ඇමතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ උදරය විවේචනය කළ හැටි, එහි සත්‍ය පදනම සහ රග්බි, වොලිබෝල් පුවත් මෙවර "අසංක & අසංක" තුළින්.