සති 11ක කාලයක් පුරා පැවති පාසල් රග්බි ලීග් තරගාවලිය නිමාවට පත්වූයේ කොළඹ රාජකීය විද්‍යාලය වසර 2 කට පසුව තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියමිනි. තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති තරගය ඉතා උණුසුම් තරගයකින්...
Best cricket captains : part 2

ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද, එක් පකිස්තාන ජාතිකයෙකු ද, එංගලන්ත ජාතිකයෙකු ද, ඉන්දියානුවෙකු ද ඇතුළත් වූ, "ලෝකයේ දක්ෂතම ක්‍රිකට් නායකයන් පස්දෙනෙකුගේ ලැයිස්තුවක්" ගැන අපි මින් පෙර කතා කළෙමු. අප මේ ඉටු කරන්නේ, "නායකත්වය පසිඳලූ ලොව දක්ෂතම ක්‍රිකට් නායකයන්" ගැන ඔබට...

SABA කුසලාන පැසිපන්දු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් ක්‍රීඩා කළ දෙවන තරගය ද ප්‍රබල ඉන්දියාව හමුවේ පරාජයට පත්වන්නට සිදු විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුල ලද දෙවන පරාජයයි මෙයයි.ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම පරාජයට දකුණු ආසියානු පැසිපන්දු සංගමය හා...

මේ වසරේ ජූලි මස දී පැවැත්වෙන සිම්බාබ්වේ - ශ්‍රී ලංකා එක්දින තරග තුන සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යොදා ගැනීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ නිවාරණයට දැනුම දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (19) රෝග...

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට අද (21) ඉන්දියාව සමත් විය.ශ්‍රී ලංකා මේස පන්දුව ආසියානු ශූරතාවයට සුදුසුකම් ලබයි ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දකුණු ආසියානු...
IPL 2017 finals Mumbai Indians v Rising Pune

ඊයේ හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ජය හඬ මධ්‍යයේ තෙවැනි වරටත් අයි.පී.එල් කිරුළ තමන් සතුකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ ප්‍රතිවාදී රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායමට එරෙහිව අවසාන පන්දුවේ දී එක්...
Mercantile knockout championship

වෙළඳසේවා දැල්පන්දු තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ ‘A’ කාණ්ඩයේ අවසන් තරගය හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ එක්ස්පෝ ලංකා ආයතන කණ්ඩායම අතර මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති අතර තරගයේ දෙවන අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කළ හැටන් නැෂනල්...

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.    ක්‍රිකට්   සුනිල සංග්‍රාමය ජය පරාජයෙන් තොරයිඋපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ලක්මවට දායාද කළ...

එළඹෙන ජූනි මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ස්කොට්ලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට අද (21) අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදු විය. ඒ දකුණත් පිතිකරු කයිල් කෝට්සර් සහ...

උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ලක්මවට දායාද කළ අම්බලන්ගොඩ දිස්ත්‍රික්කයේ ප්‍රබලතම පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර පැවති 50 වැනි “සුනිල සංග්‍රාමය”, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ඊයේ ආරම්භ වූ අතර, එම තරගය...