පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට හා ශ්‍රී ධර්මාලෝකයට දැවැන්ත ජයක්

101

අනාගත ක්‍රිකට් පිටියේ දිදුලන තාරකා සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන්  සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවන පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් පසුගිය සතියේ දී නිමාවට පත් විය.

ලොහාන් ද සොයිසා මලියදේව විද්‍යාලයට මැජික් පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව ………

ඔක්තෝබර් මස දෙවන සතිය ආරම්භ කරමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට පූර්ණ තරග පරාජයක් ලබා දීමට සමත් විය.  එම තරගයේ දී උෂාන් දීමන්ත ශතකයක් හා කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

එම තරග කාණ්ඩය යටතේම පැවති තවත් තරගයකින් කෑගල්ල මධ්‍ය මහා විද්‍යාලය පරාජයට පත් විය. ඒ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය හමුවේ යි. 

නිමා වූ සතිය තුල දී මේ තරගාවලියේ තරග 11ක් පැවති අතර එහි දී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, පානදුර සාන්ත ජෝන් විද්‍යාලය, කළුතර විද්‍යාලය, හේනේගම මධ්‍ය විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ජයග්‍රහණ ලබාගෙන සිය දස්කම් ප්‍රදර්ශනය කරන ලදි.

තරග සියල්ලේම ලකුණු සාරාංශය පහතින් දැක්වේ,

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය 

නාඋල මහජන ක්‍රීඩා පිටිය (කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය)

    • සාන්ත තෝමස් විද්‍යාලය – 67 (37.3): ඉනුක ඒකනායක 20, සඳුන් අබේවර්ධන 3/16, උෂාන් දීමන්ත 3/14 සහ 78 (45.4): කවිඳු කෞශල්‍ය 23, සිතුම් නිමල්ක 5/06.
    • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය  – 228/5d (57.4): උෂාන් දීමන්ත 100*, චමෝද් සඳරු 53, ජනිත් ඩිල්ශාන් 27.
  • තරග ප්‍රතිඵලය – පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 83ක් ජයක් 

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය හා කෑගලු විද්‍යාලය 

ආරෝන්ස් ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – කෑගලු විද්‍යාලය )

    • ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය– 139 (57.3): සඳරුවන් චින්තක 31, මිනෝද් කුමාර  31, අයෙෂ් තාරක 4/22 සහ 103/4d (21.5): සඳරුවන් චින්තක 58,සනුද බණ්ඩාර 2/18 .
    • කෑගලු විද්‍යාලය  – 61 (25.3): ලෝචන චරිත් 16, මින්සර සදූප 5/15, සඳරුවන් චින්තක 4/08 සහ 46 (21.3): පුලස්ති අතපත්තු 21, සඳරුවන් චින්තක 7/25, මින්සර සදූප 3/09.
  • තරග ප්‍රතිඵලය – ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 136ක ජයක්

පානදුර රාජකීය විද්‍යාලය හා කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

ගොඩිගමුව එම්. බී පිටිය (කාසියේ වාසිය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) 

    • රාජකීය විද්‍යාලය – 110 (41.5): ගවිඳු සාලින්ද 38, චමෝද් සුලක්ෂණ 5/27 සහ 32 (22.1): පියුමික මැදවත්ත 6/18, චමෝද් සුලක්ෂණ 4/10.
    • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – 183 (79.2): උදිත ශෙහාන් 29, හසිඳු පියුමාල් 28, පී. ආර්. සේනාතිලක 4/32.
  • තරග ප්‍රතිඵලය – ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 41ක ජයක් 

ලොහාන් ද සොයිසා මලියදේව විද්‍යාලයට මැජික් පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය …….


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

සාන්ත ජෝන් විද්‍යාල ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – සාන්ත ජෝන් විද්‍යාලය) 

    • සාන්ත ජෝන් විද්‍යාලය – 142 (43.1): දිලීශ මදුශාන් 37, සසිත මනුප්‍රිය 32, මලීෂ සේනානායක 4/37, ප්‍රවීන් ලියනගේ 3/34 සහ 262/7d (50): රෙෂාන් මලිත් 68, අමිල තුරුවන් 55, අශාන් දිල්හාර1 41, සචින් දනංජය 33.
    • සාන්ත මරියා විද්‍යාලය  – 122 (46.3): කවීෂ මදුශාන් 39, රවීෂ රත්නසිංහ 29, අශාන් දිල්හාර 4/27 සහ 70 (31.2): සසිත මනුප්‍රිය 3/29, අශාන් දිල්හාර 2/14, අමිල තුරුවන් 2/17.
  • තරග ප්‍රතිඵලය – සාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 212ක ජයක් 

කළුතර විද්‍යාලය හා බලපිටිය රේවත විද්‍යාලය 

කළුතර මහජන ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – කළුතර විද්‍යාලය) 

    • කළුතර විද්‍යාලය -128 (27.1): කවිඳු ජයවික්‍රම 52, විශ්මික කොස්තා 27, කුෂාන් මනුජික 3/23 සහ 191 (49.1): ඉසුරු උදාර 50, ඉෂාරා ප්‍රනාන්දු 34, පසිඳු ඩිල්ශාන් 3/36.
    • රේවත විද්‍යාලය  – 98 (32.1): පසිඳු ඩිල්ශාන්  23, කවිඳු ජයවික්‍රම 6/22, විශ්මික කොස්තා 3/42 සහ 132 (41.1): කසුන් කාව්‍ය 77, සදීෂ ප්‍රනාන්දු 4/26.
  • තරග ප්‍රතිඵලය – කළුතර විද්‍යාලයට ලකුණු 89ක ජයක්

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය  හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය 

කළුතර විද්‍යාල ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – සාන්ත මරියා විද්‍යාලය ) 

    • සාන්ත මරියා විද්‍යාලය – 98 (34.5): ඉෂාන් වීරසූරිය 35, උෂාන් දීමන්ත 4/18 සහ 74 (37.4): කවීෂ මදුශාන් 16, සඳුන් අබේවර්ධන 4/28, උෂාන් දීමන්ත 2/24.
    • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය  – 156 (41.1): දමිත් ඩිල්ශාන් 102, ශෙහාන් මදුසංක 3/19, ප්‍රවීන් ලියනගේ 2/27 සහ 19/0 (1.3):
  • තරග ප්‍රතිඵලය – පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 10ක ජයක්

ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය …….


හේනේගම මධ්‍ය විද්‍යාලය හා යාපනය සාන්ත ජෝන් විද්‍යාලය

සාන්ත ජෝන් විද්‍යාල ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – සාන්ත ජෝන් විද්‍යාලය) 

    • සාන්ත ජෝන් විද්‍යාලය – 142 (43.2): ප්‍රසන් තනුජන් 35, ශෙහාන් ලක්ෂාන් 4/35 සහ 36 (16.4): සමිත විජේනායක 6/21, ශෙහාන් ලක්ෂාන් 3/06 
    • හේනේගම මධ්‍ය විද්‍යාලය -175 (53.3): ජනිත් මදුශන්ෂ 59, තිලින චතුරංග  48, යෝගතාෂ් විදුශාන් 3/42.
  • තරග ප්‍රතිඵලය – හේනේගම මධ්‍ය විද්‍යාලයට කඩුලු 9ක ජයක්

Photos : St John’s College, Jaffna vs Henegama Central College | U19 Division II Cricket Tournament 2019/20



ජා ඇල ක්‍රයිස්ට් කිං විද්‍යාලය හා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – ක්‍රයිස්ට් කිං විද්‍යාලය ) 

    • ක්‍රයිස්ට් කිං විද්‍යාලය – 153 (61.1): රොෂාන් දිනෙල් 39, ශශාන් රශ්මික 38, නදීර ඉශාන් 4/44, උමයංග ඉමංජන 3/39 සහ 104/4 (32): උදාන රවිඳු 42.
    • විද්‍යාලෝක විද්‍යාලය  – 210/8d (70.4): රමුදිත දිසල් 46, සචිඳු සෞම්‍ය 46, හංසක කොමේෂ් 36, අමීෂ විදුරංග 3/53.
  • තරග ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරයි (විද්‍යාලෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජය)  

කළුතර තිස්ස විද්‍යාලය හා කළුතර සිරි කුරුස විද්‍යාලය

තිස්ස විද්‍යාල ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – සිරි කුරුස විද්‍යාලය) 

    • තිස්ස විද්‍යාලය -195 (50.2): රන්දුල දසුන් 67, හර්ෂ මදුසංක 38, නිලක්ෂ කසුන් 5/73 සහ 148 (54.2): හර්ෂ මදුසංක 79, දිනාල් ට්‍රෙවම්  5/24, ඩිල්ශාන් මදුසංක 3/22 .
    • සිරි කුරුස විද්‍යාලය – 147 (42.4): පැතුම් ප්‍රනාන්දු 62, සසිඳු කෞශාන් 28, චමල් සාරංග 4/17 සහ 19/0 (4):
  • තරග ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරයි (තිස්ස විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

බලපිටිය රේවත විද්‍යාලය හා හොරණ තක්ෂිලා විද්‍යාලය 

තක්ෂිලා විද්‍යාල ක්‍රිකට් පිටිය (කාසියේ වාසිය – රේවත විද්‍යාලය) 

    • රේවත විද්‍යාලය – 179 (51.1): පැහැසර සිල්වා 52, පහන් සදූෂ 26, තිසර සචින්තන 4/55.
    • තක්ෂිලා විද්‍යාලය – 246/9 (98): විදුශාන් යසමිත 76, ගිහාන් මදුභාෂණ 63, චාමර ප්‍රියදර්ශන 7/74.
  • තරග ප්‍රතිඵලය – තරගය ජය පරාජයෙන් තොරයි (තක්ෂිලා විද්‍යාලය) 

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය 

ජනාධිපති විද්‍යාල ක්‍රිකට් පිටිය – (කාසියේ වාසිය – ජනාධිපති විද්‍යාලය)  

    • ජනාධිපති විද්‍යාලය  – 144 (24.2): ශෙහාන් කේසර 74, අවිශ්ක ජයවර්ධන 3/47, සහන හසින්ත 2/21 සහ 114 (27.3): තිරාන් පෙරේරා 38, දිනිත නෙත්මිණ 3/19, කවිෂ්ක ජයවර්ධන 3/19.
    • බණ්ඩාරනායක විද්‍යාලය – 209 (51): දුශාන් සාරංග  65, සඳරු පතිරණ 37*, පහන් බ්‍රයිටෝ 7/40 සහ 50/6 (14.2): පහන් බ්‍රයිටෝ  3/15.
  • තරග ප්‍රතිඵලය – බණ්ඩාරනායක විද්‍යාලයට කඩුලු 4ක ජයක්

තරගාවලියේ උණුසුම් තතු, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දේ  ඔබේ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<