මයිලෝ ආයතනය හා පාසල් රග්බි සංගමය එක්ව සංවිධානය කරන ලද වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් රග්බි තරඟාවලියේ (10 A) දෙවන පෙල රග්බි තරඟාවලිය පසුගිය දින කිහිපය (2 හා3) තුළ කුරුණෑගල දී පැවැත්විණි. එහි කුසලාන ශූරතාවය ජයග්‍රහණය කිරීමට දෙහිවල එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය සමත් විය.

මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා විසිරුණු පාසල් 22ක් කාණ්ඩ 8ක් යටතේ කුරුණෑගල මලියදේව විදුහල් පිටියේදී තරඟ වැදුණි.

මූලික වටයේ තරඟ ප්‍රතිඵල

නුගවෙල මධ්‍ය විද්‍යාලය 17 – 00 රේවන මධ්‍ය විද්‍යාලය බලපිටිය
ලක්දස ද මෙල් විද්‍යාලය 07 – 17 ලම්බුලන මධ්‍ය විද්‍යාලය දෙහිඕවිට
සාන්ත තෝමස් විද්‍යාලය (prep) 10 – 05 සරසවි උයන මධ්‍ය විද්‍යාලය
මහරගම ජනාධිපති විද්‍යාලය 17 – 00 වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය
දේවපතිරාජ විද්‍යාලය 00 – 22 අසෝක විද්‍යාලය
නුගවෙල මධ්‍ය විද්‍යාලය 14 – 07 ලම්බුලන මධ්‍ය විද්‍යාලය දෙහිඕවිට
ලක්දස ද මෙල් විද්‍යාලය 10 – 21 රේවත මධ්‍ය විද්‍යාලය බලපිටිය
මහානාම නවෝද්‍යා පාසල 07 – 29 සරසවි උයන මධ්‍ය විද්‍යාලය
දෙහිඕවිට ජාතක පාසල 07 – 00 වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලය
ගිංතොට මධ්‍ය විද්‍යාලය 00 – 12 අසෝක විද්‍යාලය
චන්දන බෞද්ධ විද්‍යාලය 00 – 45 ශ්‍රී සුමංගල විද්‍යාලය
නුගවෙල මධ්‍ය විද්‍යාලය 38 – 00 ලක්දස ද මෙල් විද්‍යාලය
ලම්බුලන මධ්‍ය විද්‍යාලය දෙහිඕවිට 19 – 12 රේවත මධ්‍ය විද්‍යාලය බලපිටිය
සාන්ත තෝමස් විද්‍යාලය (prep) 43 – 00 මහානාම නවෝද්‍යා පාසල
මහරගම ජනාධිපති විද්‍යාලය 10 – 05 දෙහිඕවිට ජාතක පාසල
දේවපතිරාජ විද්‍යාලය 00 – 00 ගිංතොට මධ්‍ය විද්‍යාලය
සර් ජෝන් කොතලාවල විද්‍යාලය 00 – 24 එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය
චන්දන බෞද්ධ විද්‍යාලය 00 – 05 මාවනැල්ල සහිරා මධ්‍ය විද්‍යාලය
තල්දූව බෞද්ධ විද්‍යාලය 05 – වාරියපොල ඥාණෝදය මහා විද්‍යාලය
රාහුල විද්‍යාලය 07 – 00 දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය
ශ්‍රී සුමංගල විද්‍යාලය 21 – 00 මාවනැල්ල සහිරා මධ්‍ය විද්‍යාලය

ශූරතා කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල

නුගවෙල මධ්‍ය විද්‍යාලය 00 – 21 සාන්ත තෝමස් විද්‍යාලය (prep)
මහරගම ජනාධිපති විද්‍යාලය 00 – 31 අසෝක විද්‍යාලය
එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය 12 – 05 ශ්‍රී සුමංගල විද්‍යාලය
තල්දූව බෞද්ධ විද්‍යාලය 00 – 10 මහනුවර රාහුල විද්‍යාලය

බඳුන අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල

ලම්බුලන මධ්‍ය විද්‍යාලය දෙහිඕවිට 00 – 28 සරසවි උයන මධ්‍ය විද්‍යාලය
දෙහිඕවිට ජාතික පාසල 00 – 07 ගිංතොට මධ්‍ය විද්‍යාලය
සර් ජෝන් කොතලාවල විද්‍යාලය 07 – 10 මාවනැල්ල සහිරා මධ්‍ය විද්‍යාලය
වාරියපොල ගුඳානෝදය මහා විද්‍යාලය 05 – 07 දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය

පළිහ අර්ධ අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල

රේවත මධ්‍ය විද්‍යාලය බලපිටිය 05 – 00 මහානාම නවෝද්‍යා පාසල
වික්‍රමබාහු ජාතික පාසල 00 – 10 දේවපතිරාජ විද්‍යාලය
පළිහ අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල
මහානාම නවෝද්‍යා විද්‍යාලය 05 – 10 දේවපතිරාජ විද්‍යාලය
චන්දන බෞද්ධ විද්‍යාලය 29 – 05 ලක්දස ද මෙල් විද්‍යාලය
බඳුන අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල
සරසවි උයන මධ්‍ය විද්‍යාලය 24 – 00 ගිංතොට මධ්‍ය විද්‍යාලය
මාවනැල්ල සහිරා මධ්‍ය විද්‍යාලය 00 – 17 දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය
පලඟ (Plate) අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල
නුගවෙල මධ්‍ය විද්‍යාලය 05 – 00 මහරගම ජනාධිපති විද්‍යාලය
ශ්‍රී සුමංගල මධ්‍ය විද්‍යාලය 19 – 05 තල්දූව බෞද්ධ විද්‍යාලය

ශූරතා කුසලාන අවසන් පූර්ව තරඟ ප්‍රතිඵල

සාන්ත තෝමස් විද්‍යාලය (prep) 10 – 05 අසෝක විද්‍යාලය
එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය 12 – 00 මහනුවර රාහුල විද්‍යාලය

පලිහ අවසන් තරඟය

දේවපතිරාජ විද්‍යාලය 12 – 00 චන්දන බෞද්ධ විද්‍යාලය
බඳුන අවසන් තරඟය
සරසවි උයන මධ්‍ය විද්‍යාලය 29 – 00 දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය
පලඟ (Plate) අවසන් තරගය
නුගවෙල මධ්‍ය විද්‍යාලය 10 – 17 ශ්‍රී සුමංගල විද්‍යාලය

ශූරතා කුසලාන අවසන් තරඟය

සාන්ත තෝමස් විද්‍යාලය (prep) 00 – 05 එස්. ද. එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

අවසන් තරඟයේදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය එක් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගෙන මෙවර (10 A side) පාසල් රග්බි තරඟාවලියේ දෙවන පෙළ ශූරතා කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – මදුශාන් සංකල්ප (දෙහිවල මධ්‍ය විද්‍යාලය)