ආදි නාලන්ද ක්‍රීඩක සචිත්‍ර සේරසිංහ පාසල් මතකය අලුත් කරයි

371

දේශීය ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන සුපිරි ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේරසිංහ කොළඹ නාලන්ද විද්‍යාලයේ නිමැවුමකි. සිය පාසල් දිවියේඅත්දැකීම් මෙන්ම පාසල් දෙකේ නායකයින්ට ද යමක් පැවසීමට ඔහු අමතක නොකළේය. 

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<