CH&FC අනෙකුත් කණ්ඩායම් වලට අභියෝගයක් වන ලකුණු

307

පසුගිය වාරයේ අවසන් ස්ථානය ලැබූ CH&FC කණ්ඩායම දස්කම් අතරට එද්දී, මහනුවර තවමත් අපරාජිතයි. CR – පොලිස්, නාවික – යුධ හමුදා ගැටුම් වලදී සිදුවූයේ මොනවාද? ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ දෙවැනි සතිය ඉතා උණුසුම්.