වසර 12කට පසුව ශ්‍රී ලංකාව ලබාගත් සුපිරි ටෙස්ට් ජයේ තරම? – පිටියේ කතා

3571
ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට බලපෑ හේතු මොනවාද? හේරත්ගේ අඩුව පුරවන අනාගත තරු කවුද? පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා සංචිතය කෙසේ වෙයිද? ඇතුළු තවත් ක්‍රිකට් පුවත් හා ක්‍රිකට් දැනුම ඔබ වෙතට ගෙන එන පිටියේ කතා වැඩසටහන තුළින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මේ සතියෙත් ඔබ හමුවට.