පිටියේ කතා – එක්දින තරගාවලියේදි ශ්‍රී ලංකා පිතිකරණයට මොකද වුනේ?

1452

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවියේ නවතම විශේෂාංගය වන “පිටියේ කතා” තුලින් ක්‍රිකට් පිටියේ ඇතුලාන්තය ගැන දනුශ්ක ලක්මාල් සහ කෝසල සුරේශ්චන්ද්‍ර විසින් සාකච්ඡා කරනු ලබයි.