පිටියේ කතා – මාලිංගගේ ආගමනය ශ්‍රී ලංකාවට කෙසේ බලපාවිද?

5803

නිමාවුනු දකුණු අප්‍රිකානු තරගාවලියේ හොඳ – නරක,  මෙවර ඕස්ට්‍රේලියානු 20-20 තරගාවලියේ ශ්‍රී ලංකා සංයුතිය සහ 2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු මෙවර පිටියේ කතා තුලින්.