2010 සංග්‍රාමය දින්නේ අපි, ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ – ඕෂද ප්‍රනාන්දු

421

මොරටු රන් මහා සටනට උර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාල ආදි ක්‍රීඩක දකුණත් පිතිකරු ඕෂද ප්‍රනාන්දු සිය පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමය වන මොරටු මහා රන් සටනේ අමතක නොවන මතකThePapare.com සමඟින් පවසා සිටියේය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<