Video – මට Bat කරන්න එක තැනක් දුන්න එක ගැන ස්තූති වන්ත වෙනවා – ධනංජය

814

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය තුල සිය ක්‍රිකට් දිවියේ 5 වන ශතකය  වාර්තා කරගනිමින් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා තරගයට පසුව අද (24) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.

>>ලේතම් ධනංජයගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් දියත් කරයි<<

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 3

>>Sri Lanka v New Zealand 2019<<