Video – ‘දික්වැල්ල-ලක්මාල් සබඳතාවය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්’ – Cricketry: Day 2

1126

තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දක්වපු දස්කම් හා කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) දිනයේ දී ගාල්ලේ දී දක්වපු දස්කම් වල තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි