Video – “යුධ හමුදා කණ්ඩායම තමා අපේ ඊළඟ අභියෝගය”- බුද්ධිම පියරතන

265

නාවික හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 46-23ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් නාවික හමුදා කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තම දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වූ නාවික හමුදා කණ්ඩායමේ බුද්ධිම පියරතන ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසුවේ තම කණ්ඩායම ඉදිරියට එන අභියෝගවලට සූදානම් බවයි.