Skip to main content
Video -  "යුධ හමුදා කණ්ඩායම තමා අපේ ඊළඟ අභියෝගය"- බුද්ධිම පියරතන

Video - "යුධ හමුදා කණ්ඩායම තමා අපේ ඊළඟ අභියෝගය"- බුද්ධිම පියරතන

Papare2015!
02/12/2018

නාවික හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 46-23ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් නාවික හමුදා කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ තම දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වූ නාවික හමුදා කණ්ඩායමේ බුද්ධිම පියරතන ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසුවේ තම කණ්ඩායම ඉදිරියට එන අභියෝගවලට සූදානම් බවයි.

Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.