“ආනන්දයට හොඳ තරගයක් දෙන්න නාලන්දාවට පුළුවන්” – මාධව සහ මුණවීර

2547

#MarchMadness | හිටපු නාලන්ද ක්‍රීඩකයින් වන ඩිල්ෂාන් මුණවීර සහ මාධව වර්ණපුර ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් ගැටුම වෙනුවෙන් සිය වටිනා අදහස් ThePapare.com සමඟිින් ප්‍රකාශ කලේ මෙලෙසින්.