“ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අංක එකට ගේන්නයි මට ඕන” – චන්දිමාල්

2227
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ThePapare.com සමඟින් සිය අනාගත සැලසුම් පිළිබඳව කළ විශේෂ සාකච්ඡාව.