මාලිංග ඉවතට වැන්ඩර්සේ අැතුලට

326
මාලිංග ඉවතට වැන්ඩර්සේ අැතුලට

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන 20-20 තරඟාවලියේ, සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග වෙනුවට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ 20-20 සංචිතයට තෝරා පත්කර ගෙන අැත. ප්‍රවීන වේඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ දිනයේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේ ඔහුගේ දනහිසේ අැතිව තිබෙන අාබාධ තත්වය හේතු කොට ගෙනිනි.

වැන්ඩර්සේ මේ වන විට 20-20 තරඟ 4කට සහ එක් දින තරඟ 3කටද සහභාගී වී අැති අතර ශ්‍රී ලංකාව සහභාගී වන මීලඟ තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට (20) බැංගලෝරයේදි පැවැත්වීමට නියමිතයි.