ආරක්ෂක සේවා සහ MAS අතර සටනක්

144
Layton cup boxing tournament day 2

ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ඊයේ (04) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේදී පැවැත්විණි. එහිදී නැවතත් දැකගත හැකිවූයේ MAS සහ ආරක්ෂක සේවා අතර දරුණු සටනකි.

දිනය තුළ වාර්තා වූ ජයග්‍රාහී ප්‍රතිඵල පහත පරිදියි

කාන්තා කි.ග්‍රෑ. 48, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

එන්. සුභාෂිනී (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
ජී. ද සිල්වා (හෙළ ක්ලෝදින්)
එන්. පුෂ්පකුමාරි (MAS යුනිචෙලා)
කේ. නිල්මිණි (MAS යුනිචෙලා)

කාන්තා කි.ග්‍රෑ. 57, ෆෙදර් වෙයිට් බරපන්තිය

කේ. හංසිකා (MAS යුනිචෙලා)

පිරිමි කි.ග්‍රෑ. 60, ලයිට් වෙයිට් බරපන්තිය

එස්. ජයවීර (ස්ලිම්ලයින්)
එල්. චන්ද්‍රබණ්ඩාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
බී. ජයම්පති (ස්ලිම්ලයින්)
ජේ. විමුක්ති කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි කි.ග්‍රෑ. 69, වෙල්ටර් වෙයිට් බරපන්තිය

එස්. කුමාරසිංහ (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
එම්. ඩිල්ෂාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
එස්. රූපසිංහ (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
අයි. රාජපක්ෂ (ස්ලිම්ලයින්)

පිරිමි කි.ග්‍රෑ. 81, ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

ආර්. ගුණරත්න (ස්ලිම්ලයින්)
එන්. ප්‍රනාන්දු (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි කි.ග්‍රෑ. 49, ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

එස්. රණසිංහ (හෙළ ක්ලෝදින්)
සංජීව නුවන් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
පී. ධර්මසේන (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
අයි. බණ්ඩාර (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි කි.ග්‍රෑ. 56, බැන්ටම් වෙයිට් බරපන්තිය

නුවන් අමරවංශ (ස්ලිම්ලයින්)
ටී. වීරක්කොඩි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
සී. ප්‍රේමවංශ (යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජය)
කසුන් මධුරංග (හෙළ ක්ලෝදින්)

පිරිමි කි.ග්‍රෑ. 64, ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

සී. උදයකුමාර (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
ජී. පද්මසිරි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
කේ. රත්නායක (ගුවන් හමුදා කෆීර් ක්‍රීඩා සමාජය)
බී. රාජකරුණා (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි කි.ග්‍රෑ. 75,මිඩ්ල් වෙයිට් බරපන්තිය

ඒ. දිවාරත්න (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
එස්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින්)
අයි. ආරියරත්න (නාවික හමුදා ක්‍රීඩා සමාජය)
ආර්. කුමාර (නාවික හමුදා ක්‍රීඩා සමාජය)

එහි අවසන් පූර්ව තරග අද (05) සවස 4.00 සිට කොළඹ MAS රාජකීය බොක්සිං කවයේදී පැවැත්වේ. එහි ජයග්‍රාහකයන් හෙට (06) පැවැත්වෙන අවසන් තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. ඔවුන් මේ පියමනින්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතය වෙතයි.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට