මට අදටත් මගේ පන්දුව විශ්වාසයි – මාලිංග

1134

දීර්ඝ විවේකයකට පසුව නැවතත් ශ්‍රී ලංකා සංචිතය හා එක්වූ ලසිත් මාලිංග ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාවෙන් නික්ම යන්නේ සිය රට වෙනුවෙන් හැකි උපරිමය කිරීමට අපේක්ෂාවෙනි. මන්දයත් ඇතැම් විට මේ ඔහුගේ අවසන් තරගාවලිය වීමට ඉඩ ඇති නිසාවෙනි. ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට මත්තෙන් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.