ඉසිපතන විද්‍යාලය ඉතිහාසයේ පළමු වරට පාසල් රග්බි ශූරතාවලි ත්‍රිත්වයම දිනාගෙන මෙතෙක් බිහි වූ හොඳම පාසල් රග්බි කණ්ඩායම ලෙස සැලකෙන රග්බි බවට පත්වීමට සමත් විය.

2013 දී සිදු වූ අතපසුවීම්වලින් 2014 දී සාර්ථක වීමට ශක්තිය හා අධිෂ්ඨානය ලබාගත් බව එවකට ඉසිපතනය මෙහෙයවූ මේ වන විට හැව්ලොක් කණ්ඩායම නියෝජනය කරන සෙනාල් ධිලක ද සිල්වා පැවසිය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<