සංගාගේ අඩිපාරේ යන ත්‍රිත්ව විදුහලේ දක්ෂයා හසිත බෝයගොඩ – Powerplay

1963

ක්‍රිඩාව සහ අධ්යාපනය සමබරව කරගෙන යනවා කියන්නේ පාසල් ක්‍රිඩකයෙකුට එතරම් පහසු කටයුත්තක් නෙමෙයි. නමුත් මහනුවර ත්රිත්ව විද්යාලයේ දක්ෂ ක්රිකට් තරුවක් වන හසිත බෝයගොඩ පිත්තෙන් මෙන්ම පොත පතෙන් ද හපන්කම් දක්වන දක්ෂයෙක්. මෙවර Powerplay තුලින් ක්‍රිකට් ගැන වගේම ජීවිතේ ක්‍රිකට්වලට එහා ගිය විස්තර ගැන බෝයගොඩ කතා කළේ මෙහෙමයි.