“සහිරා කණ්ඩායම A කාණ්ඩයට රැගෙන ඒම අපේ අරමුණ වුනා”- වජිඩ් ෆව්මී

868

බලාපොරොත්තු දහසක් සමඟින් සහිරා විදුහල 2016 දී B කාණ්ඩයේ තරග කළ අතර කණ්ඩායම් 13කට කළ නොහැකිව තිබූ මෙහෙයුම සාර්ථක කර ගනිමින් A කාණ්ඩයට පිවිසීමට ඔවුන් සමත් විය.

සහිරා විද්‍යාලයට තීරණාත්මක තරගය වූ මොරටුව වේල්ස් කුමාර විදුහල සමඟ පැවති තරගය පිළිබඳ වජිඩ් ෆව්මි සිය මතකය අවදි කරයි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<