ගාම්භීර් දිනුම්!

257

හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් පසුගිය දා අවසන් වූ ඉන්දියානු මහා මැතිවරණයේ දී නැගෙනහිර දිල්ලි ආසනය ජය ගනිමින් ජයග්‍රහණය කරන්නට සමත් විය. ඒ ලක්ෂ 3.91ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි.

දිල්ලි කොංග්‍රසයේ හිටපු නායක අරවින්ද් සිං ඔහු හමුවේ පරාජය වූයේ ඡන්ද ලක්ෂ 1.71ක වැඩි ඡන්ද ප්‍රමාණයකිනි. ගාම්භීර් විසින් ජය ගත් ආසනය ඉන්දියානු ප්‍රධාන නගරය වන දිල්ලියේ අඩු දියුණුවක් පෙන්වන ආසනයකි. එහි මීට පෙර හිමිකරුවා වූයේ මහේෂ් ගිරී ය. ඡන්දය පැවැත්වීමට ආසන්න සමයේ ගාම්භීර් සහ ගිරී අතර උණුසුම් වාද විවාද පැවැත්විය.

ගාම්භීර් දේශපාලන කරළියට

හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වූ ගෞතම් ……

ආසන 545කින් යුත් ඉන්දියානු ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ මැතිවරණය පැවැත්වුණේ පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<