DSI වොලිබෝල් මධ්‍යම පළාත් තේරීම් තරග අවසන්

295

DSI සුපර් ස්පෝට් අන්තර් පාසැල් වොලිබෝල් තරගාවලියේ මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල තේරීම් තරග පසුගිය දා අවසන් විය.

DSI වොලිබෝල් දකුණු පළාත් තේරීම් තරග අවසන්

DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා අවසන් විය.

මහනුවර දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයත්, බාලිකා ශූරතාවය ගම්පොළ ජිනරතන විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, නුගවෙල පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය ජිනරතන විද්‍යාලය, ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, ගම්පොළ

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක ශූරතාවය දෙල්තොට විද්‍යාලය විසින් දිනා ගනිද්දී එහි බාලිකා ශූරතාවය දිනා ගනු ලැබුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලය යි.

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
දෙල්තොට විද්‍යාලය, දෙල්තොට උඩුදුම්බර කණිෂ්ට විද්‍යාලය, උඩුදුම්බර උසස් බාලිකා විද්‍යාලය, මහනුවර පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය

වයස අවුරුදු 15න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ලංකාතිලක මහා විද්‍යාලය, හන්දෙස්ස ධර්මරාජ විද්‍යාලය, මහනුවර ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, ගම්පොළ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය, පේරාදෙණිය

වයස අවුරුදු 13න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ලංකාතිලක මහා විද්‍යාලය, හන්දෙස්ස ධර්මරාජ විද්‍යාලය, මහනුවර ධීරානන්ද මහා විද්‍යාලය, පිළිමතලාව සීතාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර

මාතලේ දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය රංගිරි දඹුල්ල ජාතික පාසල විසින් දිනා ගනු ලැබූ අතර එහි බාලිකා ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ දඹුල්ල වෑවලවැව මහා විද්‍යාලය යි.

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
රංගිරි දඹුල්ල ජාතික පාසල, දඹුල්ල ශාන්ත තෝමස් ජාතික පාසල, මාතලේ වෑවලවැව මහා විද්‍යාලය, දඹුල්ල ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල, මාතලේ

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ බාලක අංශයේ ශූරතාවය දේවහූව මකුළුගස්වැව මහා විද්‍යාලය විසින් දිනා ගනිද්දී එහි බාලිකා අංශයේ ශූරතාවය දිනාගනු ලැබුවේ ඇලහැර ශ්‍රී නාග ජාතික පාසැල් කණ්ඩායම යි. .

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
මකුළුගස්වැව මහා විද්‍යාලය, දේවහූව මඩවල මහා  විද්‍යාලය, මඩවල ශ්‍රී නාග ජාතික පාසල – ඇලහැර, නාඋල මාරක මහා  විද්‍යාලය – මාරක, මාතලේ

වයස අවුරුදු 15න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ශ්‍රී නාග ජාතික පාසල – ඇලහැර, නාඋල වෑවලවැව මහා විද්‍යාලය, දඹුල්ල ශ්‍රී නාග ජාතික පාසල – ඇලහැර, නාඋල දුල්ලෑව මහා විද්‍යාලය, දුල්ලෑව    

වයස අවුරුදු 13න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
මාරක මහා  විද්‍යාලය – මාරක, මාතලේ මඩවල මහා  විද්‍යාලය, මඩවල වෑවලවැව මහා විද්‍යාලය, දඹුල්ල අකුරම්බොඩ කණිෂ්ට විද්‍යාලය, අකුරම්බොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය

වයස අවුරුදු 19න් පහළ

වයස අවුරුදු 19න් පහළ බාලක අංශයේ ශූරතාවය කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල විසින් ජයග්‍රහණය කළ අතර එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ගාමිණී දිසානායක ජාතික පාසල, කොත්මලේ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය, මඩකුඹුර

වයස අවුරුදු 17න් පහළ

වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ ද බාලක ශූරතාවය ග්‍රේට්වෙස්ටර්න් දෙමළ මහා විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර එහි බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම යි.

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ග්‍රේට්වෙස්ටර්න් දෙමළ මහා විද්‍යාලය වටගොඩ දෙමළ මහා විද්‍යාලය, වටගොඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ ෆෙයාලේන් දෙමළ මහා විද්‍යාලය, අප්කට්

වයස අවුරුදු 15න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ෆෙයාලේන් දෙමළ මහා විද්‍යාලය, අප්කට් හින්දු විද්‍යාලය, රම්බොඩ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය    

වයස අවුරුදු 13න් පහළ

බාලක බාලිකා
ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය ප්‍රථම ස්ථානය දෙවන ස්ථානය
ෆෙයාලේන් දෙමළ මහා විද්‍යාලය, අප්කට් ගාට්මෝර් දෙමළ විද්‍යාලය, මස්කෙළිය පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, රිකිල්ලගස්කඩ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය    

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට