වෙනදට දකින ගාල්ල pitch එකට වඩා අද bounce තිබ්බා – දිමුත් කරුණාරත්න

574

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (12) ආරම්භ වූ දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී, සිය අටවැනි ටෙස්ට් ශතකය රැස් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ මෙම අදහස් පල කළා.

>> VISIT THE #SLvSA HUB <<