ආපු කාලෙට වඩා මම දැන් පරිණතයි – දිමුත්

631

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය අද නිමාව දුටු අතර එහි දී පිතිකරණයෙන් සාර්ථක දස්කම් විදහා දැක්වූ දිමුත් තිරිමාන්න දිනා ගත් ජයග්‍රහණය පිළිබඳවත්, පිටියේ හැසිරිය යුතු ආකාරය පිළිබඳවත් මෙසේ අදහස්දැක්විය.