දුස්රා එක දැම්මොත් ක්‍රිකට් ගහන්න වෙන්නේ නෑ – ඩිල්රුවන් පෙරේරා

6487

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ප්‍රථම තරගයේ දෙවැනි දිනය (13) අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඩිල්රුවන් පෙරේරා ගාලු තණතීරුවේ ස්වභාවය සහ තරගාවලිය පිළිබඳව ඇති බලාපොරොත්තු සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්විය.