ප්‍රථම පෙළ තරගාවලියේ දී ලකුණු 1000 සීමාව පසුකර යන්නට සංගීත් කුරේට හැකි වෙයි ද?

573

හිටපු සෙබෙස්තියන් විද්‍යාලයීය ක්‍රීඩක සහ කෝල්ට් ක්‍රිකට් සමාජයේ වර්තමාන ක්‍රීඩක සංගීත් කුරේ, සිය අනාගත සැලසුම්, බලාපොරොත්තු සහ ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සංධිස්ථාන පිළිබඳව මෙසේ ThePapare.com සමඟින් අදහස් දැක්විය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<