Sri Lanka sport News last day summary 2017 september 21st

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”. ක්‍රිකට් - සචින්තගෙන් ශතකයක්පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් උරෙනුර ගැටෙන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ...

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයින් උරෙනුර ගැටෙන සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ තරග 3ක් අද (21) දිනයේ ක්‍රියාත්මක විය. ඉන් තරග දෙකක් අද නියමිත පරිදි බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ අතර අනෙක් තරගයට වර්ෂාවෙන් දැඩි...

චාමර සිල්වා ඇතුළු සිය කණ්ඩායමට පැනවූ තරග තහනම ඉවත් නොකරන්නේ නම් ඒ පිළිබඳ නීතියේ පිළිසරණ පැතීමට සිදුවන බව පානදුර ක්‍රීඩා සමාජය පවසයි. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම ක්‍රීඩා සමාජයේ නිලධාරීන් පැවසුවේ තරගයේ විනිසුරුවන් දෙදෙනා සහ තරග තීරකවරයා විසින් ත්‍රිපුද්ගල විමර්ශන...

කඹ ඇදීම, සාමාන්‍යයෙන් දේශපාලනයේ දී, එසේත් නැත්නම් පරිපාලනයේ දී අසන්නට ලැබෙන වචනයක්. ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ අවුරුදු උත්සවවල ප්‍රකට අංගයක් වන කඹ ඇදීම (Tug of war), ලෝක ප්‍රකට ක්‍රීඩාවක් බව ඔබ දැන සිටියා ද? හයිය, එසේත් නැත්නම් ශක්තිය නිකරුණේ ප්‍රදර්ශනය...
2017 Mercantile Cricket A division Teejay lanka v Demo match report

සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ  ඩිමෝ හා ටීජේ ලංකා අතර තරගය අද (21) උදෑසන කටුනායක නිදහස් වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ, ටීජේ ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් හිමි...
Lahiru Thirimannevideo

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා උපනායකා වශයෙන් ලහිරු තිරිමාන්න පත්කිරීමට හේතුව පිළිබදව, ශ්‍රීලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැහැදිලි කරයි.
video

වමතින් පිත්ත හසුරුවන ශ්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා - පාකිස්තාන සංචාරයට ප්‍රථම සිය ඉන්දීය සංචාර, පාකිස්තාන සංචාරයේ පෙර සූදානම සහ සිය බලාපොරොත්තු පිළිබඳව ThePapare.com වෙත දැක්වූ අදහස්. Sadeera samarawickrama InterviewRoshen Silva Interview
video

සැප්තැම්බර් 28 වැනි දා අබුඩාබි නුවර දී ආරම්භ වන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ අත්දැකීම් බහුල ක්‍රීඩක රොෂේන් සිල්වා,තරගාවලියේ ආරම්භයට පෙර ThePapare.com සමඟින් මෙසේ පැවසීය.Sadeera and Roshen called up to Sri Lanka Test squad Uncapped Sadeera Samarawickrama and...
video

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා වරම් ලද, යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම සමඟ ThePapare.com සිදු කළ සංවාදය.Sadeera and Roshen called up to Sri Lanka Test squad Uncapped Sadeera Samarawickrama and Roshen Silva have been added to the...

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලිය යටතේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය අතර ඊයේ (20) මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්, ගෝල 13-00ක ඉතා පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.