Video – මේ තරගාවලියෙන් අපිට හොඳ confidence එකක් ආවා – දිමුත්

4519
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව ඊයේ (31) සමත් වූ අතර තරගාවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට දැක්වූ අදහස්.

Photos : Sri Lanka vs Bangladesh | 3rd ODI

>>Sri Lanka v Bangladesh 2019<<