“ඒ දවස් වල මුරලි අයියා අපිට හිටියා ඒත් දැන් නෑ” – ඇන්ජලෝ මැතිව්ස්

936

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අවසන් වීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී අද (22) දිනයේ දී අර්ධ ශතකයක් ලබාගෙන නැවතත් ලකුණු අතරට පිවිසුණු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ඔහුගේ අදහස් ප්‍රකාශ කළා.