ආසියානු මීටර් 400 කිරුළට මාන බලන අපේ කොල්ලෝ

482

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින් 25 වැනිදා (අද) ආසියානු ක්‍රීඩා තරග බිමට පිවිසෙනවා. පිරිමි මීටර් 400 හා මීටර් 400 සහය දිවීමේ ඉසව්, ශ්‍රී ලංකික පදක්කම් බලාපොරොත්තු අතර ඉදිරියෙන්ම ඇති ඉසව් බව නොරහසක්. 2012න් පසු මලල ක්‍රීඩාවෙන් ආසියානු පදක්කමක් දිවයිනට දිනා දීමට වෙර දරන අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, අජිත් ප්‍රේමකුමාර සහ කාලිංග කුමාරගේ ඉන්දුනීසියාවේ පුහුණු සැසියක් අතරතුර ThePapare.com වෙත දැක්වූ අදහස්.