හෙල්ල විසිකිරීමෙන් ලාංකේය ධජයට අභිමානයක් ගෙනා දිල්හානි

130

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් දිවයිනට කීර්තියක් දිනා දුන් දිල්හානි ලේකම්ගේ ThePapare.com වෙත දැක්වූ අදහස්.