පාපන්දු ලොවේ කිරුළු පළන් කුමාරයා

814

රුසියාවේ සිට ඇමරිකාවටත්, ශ්‍රී ලංකාවේ සිට නෝර්වේටත් ඔහු නොදන්නා කුඩා දරුවෙකු හෝ සොයාගැනීම අපහසුයි. අප්‍රිකානු මහාද්වීපයටත්, යුරෝපයටත් ඔහු පොදු මිනිසෙක්. ලොව ජනප්‍රියතම, විශිෂ්ටතම, දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා යන සම්මාන සියල්ල හිමිකරගත් ඔහු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<