Video – ටෙස්ට් තරගයකදී කඩුලු 19ක්?

915

ටෙස්ට් ක්‍රිකට් වලදී කණ්ඩායමක්ම කඩුලු 10ක් ලබාගන්නවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්. ඒත් මේ ක්‍රීඩකයන් තනිවම ප්‍රතිවාදීන්ව සුනුවිසුණු කළේ කඩුලු 15ක්-19ක් ලබාගනිමින්.